ඉල්ලීම්

Posted by ටෙලිපිස්සා Tuesday, August 11, 2009
මෙය ඔබ වෙනුවෙන් වෙන් වූ අඩවියක් වන අතර ඔබට තොරතුරු හෝ බාගත කිරීමට අවශය ටෙලිනාට්ය මාලාවක් පිලිබද වේනම් මෙහි සටහනක් දාන්න

7 comments

  1. Narada Says:
  2. House MD ගැන දාන්න, එය මා දුටු තවත් අගනා කතාන්දරයක්.
    Friends, Family Guy, Simpson, Roswell වැනි දෑද දාන්න.

    Widgets අඩු කරන්න, මන්ද මෙම අඩවිය ලංකාවේ බොහෝ අත්තර්ජාල පාඨකයන් අපහසුවක් වන නිසා. විශේෂයෙන්ම සිමීත Broadband අයට.

    Word Verification අයින් කරනු මැනැවි.

     
  3. budhajeewa Says:
  4. විවිධාකාර ක්‍ෂේත්‍ර සඳහාම වෙන්වූ බ්ලොග කිහිපයක්ම සිංහල බ්ලොගෝලයේ දකින්නට ලැබෙනවා. "බයිස්කෝප් සිංහලෙන්", "SkyLK" වගේ ඒවා ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් ඔබටත් හොඳ තැනක් ගොඩ නගාගන්න ලැබෙන්න කියා පතනවා !

     
  5. බින්කු -: මචෝ මේ විජට් මේ තීම් එකත් එක්ක එන ඒවා ඒවා අයින් කරන්න මාර ගේමක් දුන්නා හරි ගියෙ නෑ. වර්ඩ්වේරිෆිකේශන් අයින් කරා
    බුද්දාජීව -: තෑන්ක්ස්

     
  6. Narada Says:
  7. මාව සම්බන්ධ කරගන්න, මගේ Contract විස්තර මගේ බිලෝගයේ ඇති. මම ඔබට තීම් එකක්ද මේ බිලෝගය දියුණු කිරිමට හැකි උදව්වක් කරන්ම්.
    බුද්ධාජීව කීවාසේම ඔබට සුභ පතනවා මමත්.

     
  8. Anonymous Says:
  9. මචන් වෙලාවක x-file ගැන දාපන්කෝ බලන්න හිතයි

     
  10. Anonymous Says:
  11. යකෝ උබ ලියන එක නැවැත්තුවාද අනේ ලියහන් මචන්

     
  12. Dhanushka Says:
  13. robin hood series 3 dennako

     

Post a Comment

Blogumulus by Roy Tanck and Amanda FazaniInstalled by CahayaBiru.com

Label Category

අඩවිය ගැන

මෙය ඔබ වෙනුවෙන් වෙන් වූ අඩවියක් වන අතර ඔබට තොරතුරු හෝ බාගත කිරීමට අවශය ටෙලිනාට්ය මාලාවක් පිලිබද වේනම් මෙහි සටහනක් දාන්න.

ඉල්ලීම් සටහන

නිතර යන එන අය

දැන්වීම්