ටෘ බ්ලඩ් 1 : True Blood 1

Posted by ටෙලිපිස්සා Wednesday, August 26, 2009
මේ නම් කියන්න යන්නේ ඩ්‍රැක්යුලා කතාවක් ගැන. නමනම් දැනටමත් දන්න විදිහට ටෘ බ්ලඩ්. මේ දිනවල ඇමරිකාව ඇතුලු යුරෝපා රටවල ප්‍රසිද්ධම කතා මාලාව. මෙතන තියෙන්නේ 1වෙනි කතා මාලාව. මනස කියවියහැකි පුද්ගලයකු හා ඩ්‍රැක්යුලා කෙනෙක් වටා තමා මේ කතාව ගෙතිල තියෙන්නේ. නාට්යමය විදිහට ගලාගෙන යන කතාවක් උනත් ඉතාමත් කුතුහලය දනවන ඒ වගේම බය හිතෙන කතාවක්. ගෝල්ඩන් ග්ලෝබ් සහ තවත් සම්මාන 3ක් දිනා ඇති මෙම කතා මාලාව මුල් වතාවට පිට වුනේ 2008 වසරේදී.








කොටස් පෙලගැස්ම

  1. Strange Love
  2. The First Taste
  3. Mine
  4. Escape from Dragon House
  5. Sparks Fly Out
  6. Cold Ground
  7. Burning House of Love
  8. The Fourth Man in the Fire
  9. Plaisir d'amour
  10. I Don't Wanna Know
  11. To Love Is to Bury
  12. You'll Be the Death of Me

0 comments

Post a Comment

Blogumulus by Roy Tanck and Amanda FazaniInstalled by CahayaBiru.com

Label Category

අඩවිය ගැන

මෙය ඔබ වෙනුවෙන් වෙන් වූ අඩවියක් වන අතර ඔබට තොරතුරු හෝ බාගත කිරීමට අවශය ටෙලිනාට්ය මාලාවක් පිලිබද වේනම් මෙහි සටහනක් දාන්න.

ඉල්ලීම් සටහන

නිතර යන එන අය

දැන්වීම්